විද්‍යුත් ලියුම් පෙට්ටිය
නිර්මාණයේ ස්වභාවය
ලියුම් පෙට්ටියේ ලිපියක් ඇති විට නිවසේ ගුවන්විදුලි යන්ත්‍රය වෙත සංඥාවක් නිකුත් කළ හැකි විශේෂ උපාංගයක් සහිත ලියුම් පෙට්ටියකි. ලිපියක් ඇතිදැයි දැන ගැනීමට ලියුම් පෙට්ටිය අසලට යාම වෙනුවට නිවසේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා කරවා බැලිය හැකිය. ගුවන්විදුලි යන්ත්‍රය යම් සංඥාවක් (Alarm) නිකුත් කරන්නේ නම් ලිපි ඇති බව දැනගත හැකිය.
නිර්මාණයේ පරමාර්ථය
කාර්ය බහුල අවස්ථා වලදී වරින් වර ලියුම් පෙට්ටිය පරික්ෂා කිරීම වෙනුවට කාලය ඉතිරි කරන පහසු ක්‍රමයක් හදුන්වා දීම.
වීඩියෝ:
මේ සදහා පේටන්ට් බලපත්‍රයද ලැබී ඇත.
නව නිපැයුම්කරු: ඩී. එම්. සුමේධ දිසානායක
+94772055141, sumedhe5dms@gmail.com

No comments:
Post a Comment
↑ Post your ideas...